News Line| Off Air
Generic placeholder image

Apr
27

නාවික හමුදාවෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 180 ක්

601 Views


නාවික හමුදාවෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 180 ක්

නාවික හමුදාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 180ක පිරිසක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ‍ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඉන් 112ක පිරිසක් වාර්තා වන්නේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් බවයි ඒ මහතා පවසන්නේ.

ඉතිරි 68 ක පිරිස නිවාඩු ලබා නිවෙස්වලට ගොස් සිටින අය බව ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post