News Line| Off Air
Generic placeholder image

Apr
27

රන්ජන් රාමනායකගේ සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල

5522 Views


රන්ජන් රාමනායකගේ සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල

පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටි හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක ඉංග්‍රීසි විෂය සඳහා “C” සාමාර්ථයක් ලබා ගෙන තිබෙනවා.

නීති උපාධිය හැදෑරීම සඳහා තමන්ට හැකි බව සඳහන් කරමින් රන්ජන් රාමනායක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මේසේ පළ කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post