News Line| Off Air
Generic placeholder image

Apr
28

මෙරට හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 588ක්

688 Views


මෙරට හදුනාගත්  සමස්ත කොරෝනා  ආසාදිතයින් ගණන 588ක්

ඊයේ රාත්‍රිය වනවිට තවත් කොරෝනා ආසාදියින් සිව් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 588ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 126 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 455 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊයේ රාත්‍රී 11.30 නිකුත් කළ වාර්තාවලට අනුව මේ වන විට කොරෝනා ආසාදිතයින් 65ක් හඳුනාගෙන ඇති බවයි.

මේ වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 7 දෙනෙක් මිය ගොස් තිබේ.


News Articles
Latest Videos
Most Popular Post