News Line| Off Air
Generic placeholder image

Apr
29

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් කිසිවෙක් මේ වන විට දැඩිසත්කාර ඒකකයේ නෑ

789 Views


ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් කිසිවෙක් මේ වන විට දැඩිසත්කාර ඒකකයේ නෑ

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් අතුරෙන් කිසිවෙකුත් මේ වන විට දැඩිසත්කාර ඒකකයේ නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

එහෙත් පොල්පිතිගම ප‍්‍රදේශයේ එක් කාන්තාවක් පමණක් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔහු කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post