News Line| Off Air
Generic placeholder image

Apr
29

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජකාරි කරන අයට පමණක් ප්‍රවාහන පහසුකම්

777 Views


රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජකාරි කරන අයට පමණක් ප්‍රවාහන පහසුකම්

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය සේවකයින් සහ පෞද්ගලික අංශයේ රාජකාරි කටයුතු සදහා ගමන් කරන පුද්ගලයින්ට පමණක් ප්‍රවාහන පහසුකම් සලසාදිමට ලංකා ගමනා ගමන මණ්ඩලය තීරණය කර තිබේ.

ඇදිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලද ප්‍රවාහන කටයුතු සදහා මෙම පාර්ශව දෙක සදහා පමණක් ලංගම බස් රථ යෙදවිමට තීරණය කර ඇති බව වාර්තා‌ වේ


News Articles
Latest Videos
Most Popular Post