ස්පාඤ්ඤයේ සති 06 ක් තුළ වාර්තා වූ අවම කොරෝනා මරණ සංඛ්‍යාව අද වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මරණ 268 ක් අද වාර්තා වී ඇති අතර එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 24543 ක් දක්වා ඉහළෙගොස් ඇති බව විදෙස් වාර්තා පැවසුවා.
ස්පාඤ්ඤයේ මුළු ආසාධිතයින් සංඛ්‍යාව දෙලක්‍ෂ 36 899 ක් වනවා.