News Line| Off Air
Generic placeholder image

Apr
30

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 653 දක්වා ඉහළට

606 Views


කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 653 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 653 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ අද දින ආසාධිතයින් 04 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.

අද හදුනාගැණුනු ආසාධිතයින් 04 දෙනාම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින සුදුවැල්ල ප‍්‍රදේශයේ පුද්ගලයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post