ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 668 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඒ තවත් ආසාධිතයින් දෙදෙනෙක් හදුනාගැනීමත් සමගයි.
අද දිනයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 03 ක්.
මෙරට හදුනාගත් කොරෝනා ආසාධිතයින්ගෙන් දැනට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 504 ක්.