තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 689ක් දක්වා ඉහළගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව අද(01) දින මේ දක්වා(8.30PM) හඳුනාගත් ආසාදිතයින් ගණන 24කි.
මේ අතර තවත් ආසාදිතයින් 05 දෙනෙකු සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත පුද්ගලයින් ගණන 162කි.