News Line| Off Air
Generic placeholder image

May
2

අද කාලගුණය

1186 Views


අද කාලගුණය

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන කීපයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වලත් මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විය අකුණු සහ තාවකාලික තද සුළං ද පැවතිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post