News Line| Off Air
Generic placeholder image

May
3

පළා යාමට උත්සාහ කළ මහර බන්ධනාගාරයේ රැඳවූවෙකු ජීවිතක්ෂයට

849 Views


පළා යාමට උත්සාහ කළ මහර බන්ධනාගාරයේ රැඳවූවෙකු ජීවිතක්ෂයට

මහර බන්ධනාගාරයෙන් පලායාමට උත්සහ කිරිමේදී සිදු වූ අනතුරකින් රැදවියෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස පලායාමට උත්සහ කළ තවත් රැදවියන් 06 දෙනෙකු බන්ධනගාර ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවා.

අද අළුයම තුනට පමණ මහර බන්ධනාගාරයේ රැදවියන් 07 දෙනෙකු ලණු හා ඇද ඇතිරිලි ආදියෙන් බන්ධනාගාර තාප්පයෙන් පැනයාමට උත්සහ දරා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post