News Line| Off Air
Generic placeholder image

May
3

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 708 දක්වා ඉහළට – සුවය ලැබූවන් 184 ක්

654 Views


කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 708 දක්වා ඉහළට – සුවය ලැබූවන් 184 ක්

තවත් කොරෝනා ආසාධිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 708 දක්වා ඉහළගොස් තිබෙනවා.

තවත් ආසාධිතයින් 12 දෙනෙක් අද දින සුවය ලබා නිවෙස් වෙත ගිය බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 184 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post