News Line| Off Air
Generic placeholder image

May
4

ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

885 Views


ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ 2019 වර්ෂයේ නොවැම්බර් මස පැවැත්වූ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල මෙලෙස නිකුත් කර ඇති බවයි.

ඒ අනුව www.results.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි.

මෙම විභාගය සදහා 47,722 දෙනෙකු අයදුම්කර තිබූ අතර ඉන් 23,647 දෙනෙකු විභාගයට පෙනී සිට ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවා.

ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල ලේඛන ඉදිරියේදී දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන් වෙත නිකුත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post