News Line| Off Air
Generic placeholder image

May
4

කොරෝනා ආසාධනය වූ තවත් තුන්දෙනෙක් සුවය ලබයි

639 Views


කොරෝනා ආසාධනය වූ තවත් තුන්දෙනෙක් සුවය ලබයි

මෙරට කොවිඩ් 19 ආසාධනය වූ තවත් රෝගීන් 03 කු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගියා.

ඒ අනුව වෛරසය ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 187 දක්වා ඉහළගොස් තිබෙනවා.

මේ වන විට මෙරට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වූ සංඛ්‍යාව 718 ක් වන අතර පුද්ගලයින් 07 දෙනෙකු කොරෝනා වෛරසය ආසාධනය වී මියගියා.


News Articles
Latest Videos
Most Popular Post