News Line| Off Air
Generic placeholder image

May
5

ගතවු පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 195ක්

650 Views


ගතවු පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 195ක්

ඉන්දියාවේ ගත වූ පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එරට වාර්තා සඳහන් කරයි. එම කාලය තුළ ‌‌‌කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 195ක් සිදුව ඇති අතර වාර්තා වන නව ආසාදිතයින් සංඛ්‍යාව 3932 ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 46,437ක් දක්වා ඉහළ ගොස් තිබේ.


News Articles
Latest Videos
Most Popular Post