News Line| Off Air
Generic placeholder image

May
5

කොරෝනා ආසාධිත රෝගීන් 197 ක් සුවය ලබයි

583 Views


කොරෝනා ආසාධිත රෝගීන් 197 ක් සුවය ලබයි

අද (05) සවස 2 පමණ වන විට කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතව සුවය ලැබූ රෝගීන් ගණන 197 දක්වා ඉහල ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post