News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
5

ලොවපුරා කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහි එන්නත් අත්හදා බැලීම් 108ක්

517 Views


ලොවපුරා කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහි එන්නත් අත්හදා බැලීම් 108ක්

කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහි එන්නත් අත්හදා බැලීම් 108ක් පමණ මේ වන විට ලොව පුරා සිදුකෙරෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඉන් එන්නත් 8ක් පමණක් සායනික අත්හදා බැලීම් සඳහා මේ වන විට අනුමත කර ඇති බව එම සංවිධානය පෙන්වා දුන්නා.

පළමු වරට එවැනි එන්නතක් මිනිස් සිරුරට එන්නත් කරණය කිරීමේ පර්යේෂණය අමෙරිකාවේ ජාතික සෞඛ්‍ය කාර්යාංශය විසින් පසුගිය මාර්තු මස 16 වැනිදා සිදුකරනු ලැබුවා.

කෙසේවෙතත් මේ දක්වාත් කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව සාර්ථක එන්නතක් හඳුන්වා දීමට හැකියාව ලැබී නැහැ.


News Articles
Latest Videos
Most Popular Post