දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 760 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඒ අනුව අද දින මේ දක්වා කොරෝනා ආසාධිතයින් 09 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.
ඒ අනුව තහවුරු වූ රෝගීන් වාර්තා වන්නේ කොළොන්නාව, කොළඹ 15, රාජගිරිය, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය සහ නාවික හමුදා සාමාජිකයින් 04 දෙනෙකු වශයෙන්.