News Line| Off Air
Generic placeholder image

Latest Posts
May
5

දුම්රිය ප‍්‍රවාහනය භාවිතා කරන අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්ට දැනුම්දිමක්

1105 Views


දුම්රිය ප‍්‍රවාහනය භාවිතා කරන අත්‍යවශ්‍ය සේවා නිලධාරීන්ට දැනුම්දිමක්

කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවතින හදිසි තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු සදහා පමණක් කොළඹට ගෙන්වා ගැනීමට අවශ්‍ය සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා දුම්රිය සේවය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැන ගැනීම සදහා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ http://railway.gov.lk/web/index.php?lang=si වෙබ් අඩවියට පිවිසිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post