දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 765 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඒ තවත් ආසාධිතයින් තිදෙනෙකු හමුවීමත් සමග බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.