News Line| Off Air
Generic placeholder image

May
6

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු සුවය ලබයි

591 Views


තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු සුවය ලබයි

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.

ඒ අනුව කොරෝනා ආසාධනය වී මෙරට සුවය ලැබූ සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 215 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post