News Line| Off Air
Generic placeholder image

May
7

පොළොන්නරුව අභයපුර ගම්මානය යළි විවෘත කරයි

761 Views


පොළොන්නරුව අභයපුර ගම්මානය යළි විවෘත කරයි

පොළොන්නරුව, අභයපුර ගම්මානය අද(07) උදෑසන සිට යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. පසුගිය අප්‍රේල් මස 23 වන දා කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගැනීමත් සමඟ පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවේ .

ආසාදිත බවට හඳුනා ගත් මෙම පුද්ගලයා ජීවත් වු පොළොන්නරුව අභයපුර පූමාඩිය ගම්මානයේ පවුල් 11කට අයත් පුද්ගලයින් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට ද ආරක්ෂක අංශ පියවර ගනු ලැබීය.


News Articles
Latest Videos
Most Popular Post