තවත් කොරෝනා ආසාධිතයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 232 දක්වා ඉහළගොස් තිබෙනවා.