ඊයේ හදුනාගත් නව ආසාධිතයින් 27 දෙනාගෙන් 24 දෙනෙකු වැලිසර නාවික හමුදා කදවුරේ නාවික සෙබළුන් බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද‍්‍ර සිල්වා මහතා සදහන් කළා.
ආසාධිතයින් අතර ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් දෙදෙනෙකු සහ ඩුබායි වල සිට පැමිණි තවත් පුද්ගලයෙකු සිටින බව සදහන්.