කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 270,700 ඉක්මවා තිබෙනවා. මේ දක්වා ගෝලීය වශයෙන් වාර්තා වන මුළු ආසාදිතයන් ගණන 3,916,257ක්.