News Line| Off Air
Generic placeholder image

May
8

ඉරානයේ භූ කම්පනයක්

488 Views


ඉරානයේ භූ කම්පනයක්

ඉරානයේ ටෙහෙරාන් නුවර භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එය රිච්ටර් මාපකයේ ඒකක හතරයි දශම 8 ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව සදහන්.

භූ කම්පනයෙන් පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.. එරට උසම ගිනි කන්ද ලෙස හැදින්වෙන දමාවන්ඩ් ගිනි කන්ද, භූ කම්පනයේ කේන්ද්‍රස්ථානය ලෙස විදයාඥයින් ප්‍රකාශ කරනවා


News Articles
Latest Videos
Most Popular Post