News Line| Off Air
Generic placeholder image

May
8

ඉන්දියාවේ දුම්රිය මාර්ගයක නිදාගෙන සිටි කම්කරුවන් 15 ක් දුම්රියක ගැටී මියයයි

1786 Views


ඉන්දියාවේ දුම්රිය මාර්ගයක නිදාගෙන සිටි කම්කරුවන් 15 ක් දුම්රියක ගැටී මියයයි

මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ දුම්රිය මාර්ගයක නිදාගෙන සිටි සංක‍්‍රමණික කම්කරුවන් 15 දෙනෙකු දුම්රියක ගැටීමෙන් මියගොස් තිබෙනවා.

ඇදිරි නීතිය හමුවේ රැකියා අහිමි වූ කම්කරුවන් පිරිසක් පා ගමනින් යළි ගම්බිම් බලා ගමන් කරමින් සිටින අතරතුර අද අලුයම විවේක ගත් අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post