News Line| Off Air
Generic placeholder image

May
9

ලංගම බස් රථ රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් යෙදවීමට තීරණය කරයි

696 Views


ලංගම බස් රථ රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් යෙදවීමට තීරණය කරයි

ඇදිරි නීතිය ලිහිල් කළ ද රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් ලංගම බස් රථ යෙදවීමට මේ වන විට තීරණය කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එළඹෙන 11 වැනිදා සිට බස්නාහිර පළාත තුළ ද ඇදිරි නීතිය පැවතුණත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ කටයුතු ආරම්භ කිරීමට මේ වන විට තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රවාහන පහසුකම් සැපයීමේ දී සෞඛ්‍ය නිර්දේශ අනුව පමණක් කටයුතු කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post