News Line| Off Air
Generic placeholder image

May
9

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 844 දක්වා ඉහළ යයි

551 Views


මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 844 දක්වා ඉහළ යයි

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 844 දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ අද දිනයේ නව ආසාධිතයින් 09 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.

මේ වන විට මෙරටින් හමු වී ඇති ආසාධිතයින්ගෙන් 580 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.

පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගිය සංඛ්‍යාව 255 ක්.

එමෙන්ම කොරෝනා ආසාධිතව මිය ගිය සංඛ්‍යාව 09 ක්.


News Articles
Latest Videos
Most Popular Post