News Line| Off Air
Generic placeholder image

May
9

රථ වාහන දඩ පති‍්‍රකා ගෙවීමට සහන කාලයක්

828 Views


රථ වාහන දඩ පති‍්‍රකා ගෙවීමට සහන කාලයක්

ඇදිරි නීතිය හේතුවෙන් ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ පති‍්‍රකා ගෙවීමට තවත් සහන කාලයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

අතිරේක දඩ මුදලකින් තොරව මෙම දඩ පති‍්‍රකා ගෙවීම සදහා පොලිස්පතිවරයාගේ එකගතාවයෙන් මුදල් අමාත්‍යංශ ලේඛම්වරයාගේ අනුමැතිය යටතේ මෙම සහන කාලය ලබා දීමට සැළසුම් කර ඇති බව සදහන්.

ඒ අනුව ලබන 11 වනදා සිට 29 වනදා දක්වා මෙම සහන කාලය හිමිවනු ඇති.

මාර්තු මස පළමුවනදා හෝ ඊට පෙර නිකුත් කළ දඩ පති‍්‍රකා සදහා අතිරේක දඩ මුදල් රහිතව මෙම ලබා දි ඇති කාලය තුළ ගෙවීම් සිදුකිරීමට හැකි වනවා.


News Articles
Latest Videos
Most Popular Post