News Line| Off Air
Generic placeholder image

May
11

අවසන් වරට හමුවූ නව ආසාධිතයින් 07 දෙනාම නාවික හමුදා සාමාජිකයින්

735 Views


අවසන් වරට හමුවූ නව ආසාධිතයින් 07 දෙනාම නාවික හමුදා සාමාජිකයින්

මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාධිතයින් අතර නව රෝගීන් 07 දෙනාම නාවික හමුදා සාමාජිකයින් බව යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද‍්‍ර සිල්වා මහතා සදහන් කළා.

ඒ අනුව ඊයේ දිනයේ නව ආසාධිතයින් 16 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 13 දෙනෙකුම නාවික හමුදාවේ සාමාජිකයින් බවයි ඔහු පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post