News Line| Off Air
Generic placeholder image

May
11

ප‍්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මෙලොවින් සමුගනී

985 Views


ප‍්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මෙලොවින් සමුගනී

ප‍්‍රවීණ සිනමා රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 71 වන වියේ පසුවුණා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලට අද පෙරවරුවේ ඔහු ඇතුළත් කළ බවත් පස්වරු 2 ත් 3 ත් අතර කාලයේදී අභාවප‍්‍රාප්ත වූ බවත් රෝහල සනාථ කළා.


News Articles
Latest Videos
Most Popular Post