News Line| Off Air
Generic placeholder image

May
11

උසස් පෙළ ශ්‍රේණි සඳහා පාසල් වලට අයඳුම් කිරීම හෙට සිට online ක්‍රමයට

4345 Views


උසස් පෙළ ශ්‍රේණි සඳහා පාසල් වලට අයඳුම් කිරීම හෙට සිට online ක්‍රමයට

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට හෙට(12) දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ අනුව www.info.moe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඒ සඳහා අයදුම් කළ හැකියි.

එක් අයදුම්කරුවෙකුට පාසල් දහයක්(10) දක්වා අයදුම්පත් යොමු කළ හැකි අතර සියලුම අයදුම්පත් 2020.06.12 දිනට පෙර යොමු කළ යුතුයි.


News Articles
Latest Videos
Most Popular Post