News Line| Off Air
Generic placeholder image

May
12

දින 24 කට පසු මෙරටින් කිසිදු කොවිඩ්-19 ආසාදිතයෙකු ඊයේ වාර්තා වී නොමැත

768 Views


දින 24 කට පසු මෙරටින් කිසිදු කොවිඩ්-19 ආසාදිතයෙකු ඊයේ වාර්තා වී නොමැත

ඊයේ(11) දිනයේ දින 24 කට පසුව පළමු වරට මෙරටින් කිසිදු කොවිඩ්-19 වෛරස ආසාදිතයෙකු හඳුනාගෙන නොමැති බව වාර්තා වෙනවා. ඒ අනුව මේ වන විට තවදුරටත් මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 863 ක්.

ඒ අනුව වෛරස ව්‍යාප්තිය ආරම්භ වීමෙන් අනතුරුව කිසිදු නව ආසාදිතයෙකු හඳුනානොගත් සිව්වන දිනය ලෙස ඊයේ දිනය වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post