News Line| Off Air
Generic placeholder image

May
12

කළුතර ඇතුළු ප්‍රදේශ කීපයකට අද වතුර නෑ

590 Views


කළුතර ඇතුළු ප්‍රදේශ කීපයකට අද වතුර නෑ

අද උදෑසන 8 සිට පස්වරු 6.30 දක්වා පැය 10 ක කාලයක් කළුතර හා අවට ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙන අතර .ඒ ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා කෙත්හේන ජල පවිත්‍රාගාරයට සපයන විදුලිබලය සැපයීම අත්හිටුවීම හේතුවෙන්.

ඒ අනුව, වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/දකුණ), කටුකුරුන්ද/නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර/මොරගල්ල, අළුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත් හිටවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post