News Line| Off Air
Generic placeholder image

May
12

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 869 දක්වා ඉහළට

545 Views


මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 869 දක්වා ඉහළට

තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදුකළ පරීක්ෂණවල දී මෙම නව ආසාදිතයින් 6 දෙනාම නාවික හමුදා සාමාජිකයින් බවයි.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 869 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව ද 435 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ


News Articles
Latest Videos
Most Popular Post