කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් රුසියාවේ වැඩ නොකරන කාලසීමාව ඊයේ දිනෙන් අවසන් වුණා. ඒ අනුව එරට ජනපති ව්ලැදිමීර් පුටින් ජනතාව අමතමින් සදහන් කලේ සංචරණ සීමා අද සිට ක්‍රමයෙන් ලිහිල් කරන බවයි.