News Line| Off Air
Generic placeholder image

May
12

නිරෝධායනය සාර්ථකව නිම කළ පුද්ගලයින් 32 දෙනෙකු පිටව යයි

679 Views


නිරෝධායනය සාර්ථකව නිම කළ පුද්ගලයින් 32 දෙනෙකු පිටව යයි

වව්නියාව, පම්පමඩුව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 32 දෙනෙකු අද එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

කොරෝනා ආසාදිත බවට ප්‍රතිකාර ලබන නාවික හමුදා නිලධාරීන්ගේ පවුල්වල ඥාතීන් පිරිසක් මෙලෙස නිරෝධායන අවසන් කර පිටව ගොස් ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post