News Line| Off Air
Generic placeholder image

May
12

බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ 32000 ඉක්මවයි

593 Views


බ්‍රිතාන්‍යයේ  කොවිඩ් මරණ 32000 ඉක්මවයි

ලොව පුරා කොරෝනා මරණ ගණන 80 000 ඉක්මවා තිබෙන අතර මේ වන විට බ්‍රිතාන්‍යයේ ද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 32,065 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉතාලියෙන් ඊයේ දිනයේදී කොවිඩ් මරණ 179ක් වාර්තා වී ඇති අතර ස්පාඤ්ඤයෙන් ඊයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 123 ක්. ප්‍රංශයේ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ එරටින් මරණ 263 ක් වාර්තා වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post