කොවිඩ් 19 වෛරසය හමුවේ මහ මැතිවරණය කල් නොදමන බව නවසීලන්තය ප‍්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව සැළසුම් කළ අයුරින් ලබන සැප්තැම්බර් මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බව සදහන්.
කොරෝනා වසංගතය පාලනය කළ ක‍්‍රමවේදය හමුවේ අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මහත්මියගේ ජනපි‍්‍රයත්වය ද සීඝ‍්‍රයෙන් ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.