මෙරට කොරෝනා ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 366 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඒ තවත් ආසාධිතයින් 23 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව යාමත් සමගයි.