News Line| Off Air
Generic placeholder image

May
12

කොරෝනා ආසාධිතයින් වැඩිම දෙවන රට බවට රුසියාව පත්වෙයි

802 Views


කොරෝනා ආසාධිතයින් වැඩිම දෙවන රට බවට රුසියාව පත්වෙයි

කොරෝනා ආසාධිතයින් වැඩිම දෙවන රට බවට රුසියාව පත්ව තිබෙනවා.

ඒ අද දිනයේදී තවත් ආසාධිතයින් 10,899 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

ඒ අනුව එහි සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව 232,000 ක්.

එය දෙවැනි වන්නේ අමෙරිකාවට පමණයි. පසුගිය පැය 24 දී මොස්කව් අගනුවරින් වාර්තා වී ඇති ආසාධිතයින් ගණන 5000 කට ආසන්නයි.


News Articles
Latest Videos
Most Popular Post