දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක් හටගෙන තිබෙන අතර මේ වන විට එම ගින්න මැඩපවත්වා ඇති බව පොලිසිය සදහන් කරනවා.
ගින්නෙන් නඩු භාණ්ඩ ගබඩාවේ තිබු ලිපි ලේඛන කිහිපයක් විනාශ වී තිබෙන බව වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩි දුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.