News Line| Off Air
Generic placeholder image

May
13

කොරෝනා ආසාදිතයන් වැඩිම රටවල් අතරින් අපේ අසල්වැසි ඉන්දියව 12 වෙනි තැනට

1254 Views


කොරෝනා ආසාදිතයන් වැඩිම රටවල් අතරින් අපේ අසල්වැසි ඉන්දියව 12 වෙනි තැනට

ලෝකය පුරා පැතිරි යන කොරෝනා වෛරසය නිසා මුලු ලෝකයේම මේ මොහොතවන විට ( 5/13 – 12.53pm) සිදුව ඇති මරණ ගණන 292,936 ක්. එමෙන්ම ආසාදිතයින් වාර්තාවීම අනුව අපගේ අසල්වැසි ඉන්දියාව වැඩිම ආසාදිතයින් සහිත රටවල් අතරින් 12 වෙනි තැන දක්වා පැමින තිබෙනවා. එම වැඩිම ආසාදිත රටවල් ලේබනය පහත පරිදි දැක්විය හැක.

USA1,408,636
Spain269,520
Russia232,243
UK226,463
Italy221,216
France178,225
Brazil178,214
Germany173,273
Turkey141,475
Iran110,767
China82,926
India74,480
Peru72,059

ඒ අනුව වැඩිකල් නොගොස්ම ඉන්දියාව වෛරසය ආරම්භ වූ චීනයද පසුකරනු ඇති බවයි ලෝක මධ්‍යය වාර්තාකර තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post