News Line| Off Air
Generic placeholder image

May
13

සෞඛ්‍ය නීතී අමතක කර රට අවදානමේ දා මත්වෙන්න ආ පිරිස් (Photos)

810 Views


සෞඛ්‍ය නීතී අමතක කර රට අවදානමේ දා මත්වෙන්න ආ පිරිස් (Photos)

ඇදිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශ වල සුරාසැල් විවෘත කිරීමට අද අවසර හිමි වුණු අතර එම ප‍්‍රදේශ වල සුරාසැල් අසල විශාල ලෙස ජනතාව එක්රැුස් වී තිබෙනවා.

මෙම ඡායාරූප වල සිටින්නේ සෞඛ්‍ය නීති අමතක කර රට අවධානමේ දා මත්වෙන්න පැමිණි එම පිරිසයි.


News Articles
Latest Videos
Most Popular Post