News Line| Off Air
Generic placeholder image

May
13

රාජිත සේනාරත්න CID අත්අඩංගුවට

611 Views


රාජිත සේනාරත්න CID  අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රාජිත සේනාරත්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළා.

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිත බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post