News Line| Off Air
Generic placeholder image

May
14

තවත් ආසාදිතයින් 22 ක් තහවුරු වෙයි මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 915 දක්වා ඉහළට

858 Views

තවත් ආසාදිතයින් 22 ක් තහවුරු වෙයි මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 915 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 915 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.ඒ, තවත් ආසාදිතයින් විසි දෙදෙනෙකු තහවුරුවීමත් සමගයි.

මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය සංඛ්‍යාව 382 ක්.

News Articles
Latest Videos
Most Popular Post