News Line| Off Air
Generic placeholder image

May
14

අද කාලගුණය

928 Views


අද කාලගුණය

දිවයින වටා පහල වායුගෝලයේ ඇති කැලඹිලි තත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව දකුණ, සබරගමු , කළුතර , අම්පාර දිස්ත්‍රික්ක ස්ථාන කිහිපයක මිලිමීටර 100 ක් පමණ වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන විට සිදුවන අකුණු අනතුරු අවම කරගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post