News Line| Off Air
Generic placeholder image

May
14

කටුනායක ගුවන් තොටට පිවිසීම සදහා නව මාර්ගයක්

957 Views


කටුනායක  ගුවන් තොටට පිවිසීම සදහා නව මාර්ගයක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසීම සඳහා නව මහා මාර්ගයක් අද උදෑසන 9.00 ට විවෘත කරනු ලැබුවා. ඒ ගුවන් තොටුපළ ඉදිරිපිට මහා මාර්ගයේ පවතින වාහන තදබදය අවම කිරීම අරමුණු කරගනිමින්. මං තීරු දෙක බැගින්, දෙපසට ගමන් කළ හැකි මං තීරු හතරකින් යුත් මෙම මාර්ගය මීටර් 600 ක දිගකින් යුක්තයි.

ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම අවස්ථාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post