News Line| Off Air
Generic placeholder image

May
14

කොරෝනා ආසාදිතයෙකුගෙන් පිටවන ඛේට බිඳිති විනාඩි 8ක් අවකාශයේ රැදෙන බවට නවතම පරීක්ෂණයකින් හෙළිවේ

753 Views


කොරෝනා ආසාදිතයෙකුගෙන් පිටවන ඛේට බිඳිති විනාඩි 8ක් අවකාශයේ රැදෙන බවට නවතම පරීක්ෂණයකින් හෙළිවේ

කොරෝනා ආසාධිත පුද්ගලයෙකුගෙන් පිටවන ඛේට බිඳිති අවකාශය තුල විනාඩි 08 ක පමණ කාලයක් පවතින බවට නවතම පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ඒ අමෙරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය හා ජාතික සෞඛ්‍ය ආයතනය එක්ව සිදුකළ පර්යේෂණයකින්ය.

එම විනාඩි 08 ක් කාලය තුල යමෙකු එම ඛේට බිඳිති ආශ්වාස කළ හොත් ඔහුට වෛරසය ආසාදනය වන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post